Saturday, January 21, 2012

#### එක...

කාලෙකින් හම්බුනාමත් දෙන,
ආතල් එකටත් දෙන,
පුරුද්දටත් දෙන,
පොඩි අයට ලොකු අය දෙන,
ලොකූ අය ලොකු අයට දෙන,
කොල්ලො කෙල්ලන්ට,
කෙල්ලො කොල්ලන්ට,
දීගෙන දීගෙන යන,
නළලටත් දෙන,
මූණටට්ත් දෙන,
දෙන්න ගත්තම නවත්තගන්න බැරි,





Kiss එක...

යාවජීව කෝපිකාරයො